Sinhala Buddhist

Book

සිංහල බෞද්ධයන්ගේ ෆේස්බුක් මහගෙදර.


Sinhala Buddhists are People of Sinhalese Ethnicity who follow the doctrine of Theravada Buddhism Having a unique culture known to the world as the “Sinhala Buddhist Culture”.

The Sinhala Buddhist Nationalism is a political ideology which maintains a combined focus on the culture and the ethnicity of the Sinhalese people with the doctrines of Theravada Buddhism at the core, a belief which is shared by the majority of people in Sri Lanka. It`s history run back to the era of King dutugemunu ( 137 BC) and continues to flow with the Sinhalese people.

This page is dedicated to discussions, expression of opinions on issues faced by Sinhala Buddhists around the World. We welcome eye openers about problems faced by Buddhists from other nations. As a community, the Sinhala Buddhists are consistently under pressure due to Fundamentalist activities, Threats from extremist groups, misleading by politicians, conspiracies created by defeated terrorists, and foreign intervention.

This page has a huge fan base and is one of the largest groups created by Sri Lankans in the social media. we have successfully used that strength to defend Sinhala Buddhist interests. However, we sadly note that lately some elements are trying to discredit this page with hatred towards Buddhism and Sinhala as an ethnicity.

We treat it as our duty to report anti-Sinhala and anti-buddhist activities while encouraging our people to improve on economical and spiritual terms and to face every situation as a united movement. In our view, if such reporting could be seen as terrorism, then on the same argument mass media could be branded as terrorists, since they carry forward hatred and criticism to many things.

Our wish as Sinhala Buddhists is to see a brighter future for our nation. Therefore, we respect interfaith harmony and unity among ethnic groups. We will dedicate to the growth of peace In Sri Lanka. As the administration of the Sinhala Buddhist page, we do not tolerate hate speech or other forms of abuses, and because of this we had to ban a large number of commenters to this group. But due to the size of our fan base, and the nature of thousands of comments under our posts, it is practically difficult for us to monitor them all and take necessary action. Therefore, we disclaim all responsibility on any harm done by such comments or posts and like to remind that responsibility is with the administration of the Facebook.

17 U.S.C. § 106 and 17 U.S.C. § 106A, the fair use of a copyrighted work, including such use by reproduction in copies or phonorecords or by any other means specified by that section, for purposes such as criticism, comment, news reporting, teaching (including multiple copies for classroom use), scholarship, or research, is not an infringement of copyright. As this page is used for news reporting and criticism, any image or video we use for that purpose will not make the infringement.

7:45
රහතන් වහන්සේ නමක් යැයි කියා ගන්නා පිටිදූවේ සිරිධම්ම හිමි නොහොත් සිරි සමන්ත්‍ර භද්‍ර හිමි ඊයේ දිනයේ මල්වතු පාර්ශවයේ මහා නායක හිමි ඇතුළු කාරක සංඝ සභාවේ හිමිවරුන් සියලුම දෙනාගේ පාදයේ නළල තබා නමස්කාර කරන ලදී. එසේ සමාව ඇයැද සිටියේ, දළදා වහන්සේට අපහාස කිරීම මත පිටිදූවේ සිරිධම්ම හිමිව මල්වතු පාර්ශවයෙන් නෙරපා දැමීමට තීරණය කර තිබීම නිසයි. දැන් මෙතනදී ඇතිවන ප්‍රධානතම ප්‍රශ්නය නම්, රහතන් වහන්සේ නමක් යැයි කියා ගන්නා පිටිදූවේ සිරිධම්ම හිමිම පවසන පරිදි උන්නාන්සේ වරදක් කර නැතිනම් නොකළ වරදකට සමාව ගත්තේ ඇයි? රහතන් වහන්සේලා නොකළ වරදවල් වලට කවුරු හරි මීඩියා එකකින් චෝදනා කල පළියට සමාව ගන්නවාද? රහතන් වහන්සේලා නොකළ වරදකට නිකායෙන් එලවීමට බයද? කෙලෙස් ප්‍රහීණ කළ රහතන් වහන්සේලාට නිකායේ සිටීම අත්‍යවශ්‍ය දෙයක් ද? රහතුන් හඳුනා ගැනීමට නොහැකි අයට දැන්වත් පුලුවන් වෙවිද කියල දැකගන්නට හැකි තරම් "Share" කරන්න. [[This post is regarding a criticism. Therefore, 17 U.S.C. § 106 and 17 U.S.C. § 106A, the fair use of a copyrighted work, including such use by reproduction in copies, for purposes such as criticism, comment, news reporting is not an infringement of copyright.]] .
2 months ago
4:21
කාත්තන්කුඩියේ ඉදි කරන ශරියා විශ්ව විද්‍යාලය සඳහා මුදල් පරිත්‍යාග කරන අරාබි ධන කුවේරයන් ශ්‍රී ලංකාවට පැමිණෙයි. මේ සඳහා යොදාගෙන ඇත්තේ විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා භාවිතා කරන ගුවන් හමුදාවට අයත් MI-17 වර්ගයේ ප්‍රභූ ප්‍රවාහන හෙලිකොප්ටර් යානයයි. මෙවැනි හෙළිකොප්ටර් ශ්‍රී ලංකාවටම ඇත්තේ 2 ක් වන අතර එකක් අගමැතිවරයාත් අනෙක වන මෙය විධායක ජනාධිපතිවරයාත් භාවිතා කරයි. ඉතින් පෞද්ගලික හෙළිකොප්ටරයක් ගැනීමට හැකියාව තිබියදී ජනාධිපතිවරයාගේම හෙළිකොප්ටරයෙන් යන මොවුන්ට ශරියා විශ්ව විද්‍යාලය හැදීම සඳහා ජනාධිපතිවරයාගේ ආශීර්වාදය ලැබී ඇති බව අලුතෙන් කිව යුතු නොවේ. ව්‍යවස්ථාවෙන් බුදු දහමට ඇති ප්‍රමුඛස්ථානය ඉවත් කළ විට මීටත් වඩා දේවල් දැක ගත හැකි වනු ඇත.
2 months ago
1:26
ශ්‍රී ලංකාවේ මුස්ලිම් අන්තවාදියෙක් බෞද්ධ නායිකා අවුන්සාන් සුකීගේ පින්තූරයකට ප්‍රසිද්ධියේ කෙළ ගසයි. අරාබි කාරයින් ශ්‍රී ලංකාව ගැන ලැජ්ජා වෙන බවත් පවසයි. ඒ කතාව ඇත්තක්නම් අරාබි කාරයින්ට බැරි ඇයි රෝහින්ග්‍යා සරණාගතයන්ව අරාබි රටවලට ගෙන්ව ගන්න. බෞද්ධ රටේ ඉඳන් තවත් බෞද්ධ රටක ලෝක නායිකාවකට කෙළ ගැසූ මේ නරුමයාව අත් අඩංගුවට ගනු. සිංහල බෞද්ධයෙක් අරාබි රටක ඉඳන් අරාබි එමීර් වරයෙකුගේ පින්තූරයට කෙළ ගැහුවොත් වෙන දේ අපිට මෙහ වෙන්න ඕනෑ නෑ, ඒත් ශ්‍රී ලංකා නීතියට අනුව "ජාතිවාදය ඇති කිරීම" වරද මත මොහුව අත් අඩංගුවට පත් වී නඩු දැමිය යුතුයි. ආණ්ඩුවට ඒ සඳහා බල කිරීමට "Share" කරන්න. [As Sinhalese Buddhists in Sri Lanka, we strongly condemn about the act of this Muslim thug who insulting to Her Excellency Aung San Suu Kyi, the State Counselor of Myanmar. We urge Sri Lankan government to arrest this criminal and get proper Legal actions.]
2 months ago
1:16
මියන්මාරයෙන් පිටුවහල් කරන රෝහින්ග්‍යා මුස්ලිම් අන්තවාදීන් තවත් විශාල තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන එයි. ඔවුන්ව මෙරට ගෙන ඒම සඳහා රජය මගින් පහසුකම් සපයයි. පාලකයින් රටට කරන විනාශය ඉවසාගත නොහැකි නාවික හමුදා නිලධාරියෙක් විසින් මෙය වීඩියෝගත කර සමාජ මාධ්‍ය වෙත එක් කර තිබේ. පසුගිය අගෝස්තු 25 වෙනිදා රෝහින්ග්‍යා කැරලිකරුවන් විසින් පොලිස් මුරපොලවල් වෙත එල්ල කරන ලද ප්‍රහාරවලින් ආරක්ෂක අංශ සාමාජිකයන් 12 දෙනෙකු මරණයට පත් විය. පිහි සහ තමන් විසින් සකසන ලද බෝම්බ යොදා ගනිමින් රෝහින්ග්‍යා කැරලිකරුවන් විසින් රඛයින් ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ පිහිටි පොලිස් මුරපොළවල් 30 ට පහර දෙනු ලැබ ඇතැයි මියන්මාර ආණ්ඩුව පවසයි. එම ප්‍රහාර සහ ඉන් අනතුරුව හටගත් ගැටුම්වලින් කැරලිකරුවන් ගණනාවක් මරණයට පත්ව ඇති බව වාර්තා වේ. ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ බෞද්ධ සහ මුස්ලිම් ප්‍රජා දෙකටම අයත් සාමාන්‍ය වැසියන් අවතැන් වී ඇති බව වාර්තා වන අතර සාමාන්‍ය වැසියන් මරණයට පත් වී ඇති බවටත් වාර්තා ලැබෙමින් පවතී. අවම වශයෙන් ප්‍රදේශ දහයක්වත් නිවාස ගිනි ගෙන ඇතැයි චන්ද්‍රිකා දත්ත හරහා පෙනෙන්නට ඇති බව ‘හියුමන් රයිට්ස් වොච්’ මානව හිමිකම් සංවිධානය පවසයි. නමුත් ඇත්ත තත්ත්වය නම් රෝහින්ග්‍යා මුස්ලිම් අන්තවාදීන්ම තම නිවෙස් ගිනි තබා පලා යෑමයි! මෙසේ වැල නොකැඩී ශ්‍රී ලංකාවට පැමිණෙන රෝහින්ග්‍යා මුස්ලිම් අන්තවාදීන්ව බාර ගැනීමට මියන්මාරයට අසල්වැසි බංග්ලාදේශය පවා අකමැතිය. එනිසා යන්න රටක් නොමැති රෝහින්ග්‍යා අන්තවාදීන්ට ශ්‍රී ලංකාවේ පුරවැසි කම දීමට සිදුවෙනු ඇතැයි බලධාරීන් පවසයි. දේශපාලන වාසි තකා මුස්ලිම් සරණාගතයන් ශ්‍රී ලංකාවේ පදිංචි කරමින් සිංහල ජන අනුපාතය වෙනස් කරන මෙම සාහසික ක්‍රියාවට ඔබත් එරෙහිනම් "Share" කර විරෝධය දක්වන්න.
3 months ago
0:21
මියන්මාරයෙන් සහ තායිලන්තයෙන් පලවා හරින අන්තවාදී රෝහින්ග්‍යා මුස්ලීමුන් දහස් ගණනක් පසුගිය දා විශේෂ ශ්‍රී ලංකන් එයාර්ලයින් ගුවන් යානා කිහිපයකින් කටුනායක ගුවන්තොටුපොළ හරහා ශ්‍රී ලංකාවට ඇතුළු වී තිබේ. එවන් එක් ගුවන් යානයකින් ආ පිරිස මෙම වීඩියෝවේ දැක්වෙයි. මෙවන් පිරිස් ගණනාවක් කිහිප වරකදී ශ්‍රී ලංකාවට ඇතුළු වී තිබේ. රෝහින්ග්‍යා මුස්ලීම් සරණාගතයන් වෙනුවෙන් පසුගිය දා වත්මන් ආණ්ඩුවේම මුස්ලිම් දේශපාලඥයන් වන රිෂාඩ් බදියුදීන්, මුජිබර් රහුමාන්, අසාද් සාලි වැන්නන් කොළඹදී උද්ඝෝෂණය කළෝ ය. ඒ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කෙරුණි. අන්තර්ජාල පුවත් වාර්තා කරන අන්දමට ඔවුන්ට ශ්‍රී ලංකාවෙන් දේශපාලන රැකවරණය දෙන බවට රිෂාඩ් බදියුදීන් පවසා ඇත. ඔහුගේ අරමුණ වී ඇත්තේ මෙසේ පැමිණෙන මුස්ලීම් සරණාගතයන්ට විල්පත්තුවේ එළි කළ ඉඩම් වල පදිංචි කරගෙන තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීමයි. බෞද්ධ රටකින් පලවා හරින අන්තවාදීන්ව තවත් බෞද්ධ රටකින් (ආණ්ඩුවට අනුව මේක සර්වාගමික රටක් ලු) පුරවැසි කම දුන්නාම වෙන්න යන ව්‍යසනය ජනාධිපතිවරයාට හෝ අග්‍රාමාත්‍යවරයාට තේරෙන්නේ නැද්ද? මුස්ලිම් රටක් වන බංග්ලාදේශය පවා බාර ගන්න අදි මදි කරන රෝහින්ග්‍යා අන්තවාදීන්ව සරණාගතයන් කියමින් අපේ රට තුළට විත් මෙහෙත් බෞද්ධ මුස්ලීම් ගැටුමක් නිර්මාණය කරන දිනය වැඩි ඈතක නොවේ. මියන්මාරයේ සහ තායිලන්තයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට හමුදා ආරක්ෂාව නොමැතිව පිඬු සිඟා වැඩීමටවත් ඉඩක් නැත්ත්තේ මෙම රෝහින්ග්‍යා අන්තවාදීන් නිසාවෙයි. වීඩියෝ සාක්ෂි සහිතවම හෙළි වී තිබෙන බැවින් මෙය වෙන දෙයක් බවට කීමට ආණ්ඩුවට කඩේ යන ජඩමාධ්‍ය යොදාගෙන ඇත. නමුත් ඔවුන් ඇඳන් එන ඇඳුම් ශ්‍රී ලාංකික මුස්ලීමුන්ගේ ඇඳුම් නොවන බවට ඕනෑම කෙනෙකුට වැටහෙයි. පටු ඡන්ද වාසිය තකා මෙවන් අන්තවාදීන්ව ගෙන්නගෙන අපේ රටේ තවත් ව්‍යසයන් ඇති කිරීමට ඉඩ දෙන්නට නොහැකියි. මෙම අන්තවාදීන්ව ආපහු පලවා හැරීමට ආණ්ඩුවට බල කිරීමට ජන මතයක් ඇති කිරීම සඳහා හැකි තරම් "Share" කරන්න. .
3 months ago